Sunday, February 17, 2013

Tomb Rider

                                          Tomb Rider


Release Date: 2013 March 5


Minimum Tomb Raider System Requirements
OS: Windows XP 32-bit (with Service Pack 3)
CPU: Core 2 Duo E4400 2.0GHz or AMD Athlon 64 X2 4000+ or better
RAM: 1 GB memory or 2GB with Windows Vista/7
GPU: NVidia GeForce 8800 GT or Radeon HD 2900 or better
DX: DirectX® 9.0c or later

Game Trailer 

 


Tuesday, February 12, 2013

               Assassins Creed 3 Tyranny  Of King Washington



අපි හමොම ගහන්න කැමති ගේම් එකක් තමා Assassins Creed.ඔයාලා අන්තිමට ගැහුවෙ Assassins Creed 3 කිවොත් මම හරි.නමුත් යුබිසොෆ්ට් සමාගම මෙහී අලුත් කොටසක් එවිමටයි සූදානම් වෙන්නේ ඒතමා Assassins Creed 3 Tyranny Of King Washington..මෙම පරිගනක ක්‍රිඩාවෙදි ක්‍රිඩකයට කොනර් ලෙසම ක්‍රිඩා කිර්‍රමට සිදු වේ.නමුත් Assassins Creed 3එකෙදි ඔබ Washington හටඋදව් කල නමුත් මෙහ්දි ඔහුගෙ කෲර පාලනයට විරුද්දව සටන් කිරිමට ක්‍රිඩකයාට සිදු වේ.

Release Date-2013-02-19

System Requirements and Trailer

Minimum System Requirements

CPU - Intel Core 2 Duo Or Amd Athlon 64 X2
GPU - Geforce 8800 512 or Radeon HD 3870
Ram - 2GB
OS - Vista 32
Direct X - 10
HDD Space-1GB

Monday, February 11, 2013

Devil May Cry PC Full Black Box

                                      Devil May Cry 5 Pc


මෙම පරිගනක ක්‍රිඩාව කැප්කොම් ආයතනය විසින් සාදා තිබෙ.Action Adventure පරිගනක ක්‍රිඩා ක්‍රිඩාකරන්නෙකුට මෙය ඉතා විශිශ්ට ක්‍රිඩාවකි.
 මෙම පරිගනක ක්‍රිඩාවෙදි ක්‍රිඩකයාට ඩාන්ටේ නම් තරුනයෙකු ලෙස ක්‍රිඩා කිරීමට සිදුවේ.ඩන්ටෙ යනු සුරන්ගනාවියෙකුගෙ හා යක්ශ පියෙකුගෙ පුතෙකි.ඔහුට තවත් වඩිමල් සහොදරයෙක් සිටී.මෙහිදී ඩන්ටෙ නම් තරුනයගෙ අරමුන වී අත්තෙ තම මව හා පියා මරා දැමූ මොන්ඩුස් නම් යක්ශ නායකයාව විනශ කිරිමකි.මෙහිදි ඩාන්ටෙට තම වැඩිමල් සහොදරයගෙන් උපදෙස් ලෙබේ.ඩාන්ටේගෙ සහොදරයාට මොන්ඩුස් විනාශ කිරිමට නොහැකිය එයට හෙතුව ඔහුට තිබෙන්නෙ තම මවගෙ බලය පමනි.නමුත් ඩන්ටෙට අවශ්‍ය වු විටකදි තම පියාගෙ බලයත් මවගෙ බලයත් ලබගත හෙකිය.මෙම පරිගනක ක්‍රිඩවෙ අවසනයෙදි එනම් මොන්ඩුස් විනශ කිරීමෙන් පසු.තම ඩාන්ටෙගෙ සහොදරයා නගරය පාලනය කිරීම්ට උත්සහ දරයි.නමුත් ඩන්ටෙ එයට එකග නොවෙ ඉන්පසු දෙදෙනා සටනක් අරබ්කර‍යි.ක්‍රිඩකයාට මෙහිදී සිදුකිරිමට තිබෙන්නෙ ඩාන්ටෙගේ සහොදරයා පැරදවීමකි.




 Game Trailer And System Requirements

Devil May Cry Minimum System Requirements
OS: Win XP / Win Vista / Win 7 / Win 8
CPU:  AMD Athlon X2 2.8 Ghz / Intel Core 2 Duo 2.4 Ghz
RAM:2 GB Memory
GPU:ATI Radeon HD 3850 /  NVIDIA GeForce 8800GTS
DX: 9.0c
HD:9 GB Free Hard Drive Space
Devil May Cry Recommended System Requirements
OS: Win XP / Win Vista / Win 7 / Win 8
CPU: AMD Phenom II X4 3 Ghz / Intel Core 2 Quad 2.7 Ghz
RAM: 4 GB Memory
Graphics: ATI Radeon HD 6950 or more powerful

Download From Here



PUTLOCKER http://r4dm.com/p/a7c99ac711

BILLIONUPLOADS
http://r4dm.com/p/81b9be7c33

Password: www.skidrowcrack.com

Torrent Link-
http://piratebaymirror.me/torrent/8064577/DmC_Devil_May_Cry_5_%282013%29_%5BPCDVD%5D%5BMULTi10%5D


Crysis 3-Coming Soon

                                 Crysis 3 Pc Coming Soon


පරිගනක ක්‍රිඩා ලොලියෙකු වන ඔබ මෙම පරිගනක ක්‍රිඩාව පැමිනෙනතුරු බලාසිටි යන්න පිලිබදව කිසිදු සැකයක් නැත.මෙම පරිගනක ක්‍රිඩාවේ අති විශෙශත්වය වන්නෙ උපරිම ලෙස Graphics යොද තිබීමත් හා මෙම ක්‍රිඩව ක්‍රිඩකයට ක්‍රිඩා කිරීමට සිදුවන්නෙ කිසිදු තැනැත්තෙකුගෙවත් සහය නැතිවය එනම් තමා හමුවේ පැමිනෙන සතුරන් සමග තනිවම සටන් වැදීමට ක්‍රිඩකයාට සිදුවේ.මෙහි ප්‍රදන චරිතය වන්නෙ ප්‍රොෆෙට් නම් ඉතා ඉහල තාක්ශනයකින් යුත් නැනො අදුමක් අදගත් යුද සෙබලෙකි.ඔහුට පැවරී තිබෙන කර්ය්‍ය වන්නෙ ලොකය පිටසක්වල ජීවින්ගෙන් බෙරා ගැනීමකි.මෙහි තවත් අති විශෙශත්වයක් තමා ක්‍රිඩකයාහට ඉහල තාක්ශනයකින් යුත් දුන්නක් ලබා දීම.Crysis 1.2.යන ක්‍රිඩාවල මෙවෑනි අයුදයක් ලබා දී නැත.

Release Date Of  Crysis 3 Pc-2013-02-19

Game Trailer And System Requirements.


Crysis 3 Minimum PC System Requirements
OS: Windows Vista, Windows 7 or Windows 8
CPU: Dual core - Intel Core2 Duo 2.4 Ghz (E6600) / AMD Athlon64 X2 2.7 Ghz (5200+)
RAM: 2GB Memory (3GB on Vista)
GPU RAM: 1Gb Video RAM
GPU: Nvidia GeForce GTS 450 or  AMD Radeon HD 5770
DX: DirectX 11 graphics card         
HD: 20GB Hard drive space, although not confirmed

Crysis 3 Recommended PC System Requirements
OS: Windows Vista, Windows 7 or Windows 8
CPU:Intel Core i3-530 / AMD Phenom II X2 565
RAM: 4GB Memory
GPU RAM: 1Gb Video RAM
GPU: Nvidia GeForce GTX 560 or  AMD Radeon HD 5870
DX: DirectX 11 graphics card 

Crysis 3 Hi-Performance PC System Requirements
OS: Windows Vista, Windows 7 or Windows 8
CPU: Quad core - Intel Core i7-2600k / AMD Bulldozer FX4150
RAM: 8GB Memory
GPU: Nvidia GeForce GTX 680 or  AMD Radeon HD 7970
DX: DirectX 11 graphics card


Dead Space 3 Limited Edition – FULL+CRACK MULTI 6-SC

                               Dead Space 3 Full PC Game


He will then put his engineering skills to the ultimate test to create and customize weapons and survival tools. The ice planet holds the key to ending the Necromorph plague forever, but first Isaac must overcome avalanches, treacherous ice-climbs, and the violent wilderness. Facing deadlier evolved enemies and the brutal elements, Isaac can choose to team up, not only for his own survival, but for that of mankind’s. Play together with a friend or go it alone as Isaac Clarke using the seamless new drop in, drop out co-op functionality. Each mode offers unique story elements and gameplay.

Limited Edition content:
Witness Suit – An insulated suit to help you explore Tau Volantis’ harsh terrain
First Contact Suit – Built for long-term space exposure with thick armor
Evangelizer Weapon – Heavy duty assault rifle and shotgun combination
Negotiator Weapon – Tesla-powered “instrument” for organic tissue dismemberment



Download Dead Space 3 Here

CRACK ONLY
http://r4dm.com/p/92c27e5fa6


BILLIONUPLOADS
http://r4dm.com/p/e960ce16ae

DIRECT DOWNLOAD
Click to direct download – 1885 Kb/s

Password: www.skidrowcrack.com









How To Install-Download
                         Unzip
                         Aplly Crack and play


Dead Space 3 Minimum System Requirements
OS: Win XP (SP3), Vista (SP1) or Win 7
CPU: 2.8 GHz processor or equivalent
RAM: 1 GB RAM (XP), 2 GB RAM (Vista or Windows 7)
GPU RAM: 256MB Video Card and Shader Model 3.0 required
GPU NVIDIA: GeForce 6800 or better (7300, 7600 GS, and 8500 are below minimum system requirements)
GPU ATI: X1600 Pro or better (X1300, X1300 Pro and HD2400 are below minimum system requirements) 
HDD: At least 10GB of hard drive space for installation, plus additional space for saved games.
DX: DirectX 9.0c


Torrent Files IDM වලින් Download කිරීම

යාලුවනෙ මම දන්න විදිහට ඔයාලට තියෙන ගැටලුවක් තමා කොහොමද Torrent Files,Internet Download Manager එකෙන් Download කරගන්නෙ කියන එක.ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද එකක් Internet Download Manager එකෙන් Download කොහොමද කියලා.


පළමු පියවර-ඔබට Torrent File එක අවශ‍ය්‍ය එක Download කරගන්න.


දෙවන පියවර-http://www.zbigz.com වෙත පිවිසෙන්න.
තෙවන පියවර-මෙම වෙබ් අඩවියෙ ඇති Login/SignUp Click කර New Member Click වෙබ් අඩවියත් සමග Register වෙන්න.



 හතරවන පියවර-ඔබ මෙම වෙබ් අඩවිට Sign In පසු මෙහි Upload.Torrent File යනුවෙන් සදහන් කර ඇත.එය Click කර ඔබට අවශ්‍ය Torrent File එක Upload කරගන්න.ඉන්පසු Go Click කරන්න.

පස්වන පියවර-මෙහිදි ඔබෙන් Free ද Premium  ද යන්නෙන් අසනු ලෙබේ එහිදි ඔබ Free යනුවෙන් තොරන්න.
හයවන පියවර-ඔබ ඉහත පියවර පසුකර සුලු මොහොතකට පසු එක දිස් වේ.එහි එක් පසෙකින් යනුවෙන් දිස්වෙ.ඔබ දාරිතාවෙන් විශාල එකක් කලහොත් සුලුමොහොතක් ගතවේ.

අවසන් පියවර-අවසන් වු පසු ඔබට තිබෙන්නෙ පහත රූපයේ කර අති ස්තානයෙ Download Mark එක දිස්වේ එය Click කල පසු ඔබට අවශ්‍යFile  එක Internet Download Manger වලින් Download වේ.









 මෙලෙස ඔබ Torrent File,IDM වලින් Download කිරිම නිස ඔබට ඔබෙ කාලය ඉතුරු වීමක් සිදුවෙනව මෙනම.ඔබට අවශ්‍ය File එක ඉතා ඉක්මනින් Download කර ගත හකි වේ.


මෙම ලින්ක් එකෙන් ඔයාලාට කැමති දෙවල් සින්හල අකුරුවලට හරව ගන්න පුලුවන්Singlish Unicode