Monday, February 11, 2013

Torrent Files IDM වලින් Download කිරීම

යාලුවනෙ මම දන්න විදිහට ඔයාලට තියෙන ගැටලුවක් තමා කොහොමද Torrent Files,Internet Download Manager එකෙන් Download කරගන්නෙ කියන එක.ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද එකක් Internet Download Manager එකෙන් Download කොහොමද කියලා.


පළමු පියවර-ඔබට Torrent File එක අවශ‍ය්‍ය එක Download කරගන්න.


දෙවන පියවර-http://www.zbigz.com වෙත පිවිසෙන්න.
තෙවන පියවර-මෙම වෙබ් අඩවියෙ ඇති Login/SignUp Click කර New Member Click වෙබ් අඩවියත් සමග Register වෙන්න.



 හතරවන පියවර-ඔබ මෙම වෙබ් අඩවිට Sign In පසු මෙහි Upload.Torrent File යනුවෙන් සදහන් කර ඇත.එය Click කර ඔබට අවශ්‍ය Torrent File එක Upload කරගන්න.ඉන්පසු Go Click කරන්න.

පස්වන පියවර-මෙහිදි ඔබෙන් Free ද Premium  ද යන්නෙන් අසනු ලෙබේ එහිදි ඔබ Free යනුවෙන් තොරන්න.
හයවන පියවර-ඔබ ඉහත පියවර පසුකර සුලු මොහොතකට පසු එක දිස් වේ.එහි එක් පසෙකින් යනුවෙන් දිස්වෙ.ඔබ දාරිතාවෙන් විශාල එකක් කලහොත් සුලුමොහොතක් ගතවේ.

අවසන් පියවර-අවසන් වු පසු ඔබට තිබෙන්නෙ පහත රූපයේ කර අති ස්තානයෙ Download Mark එක දිස්වේ එය Click කල පසු ඔබට අවශ්‍යFile  එක Internet Download Manger වලින් Download වේ.









 මෙලෙස ඔබ Torrent File,IDM වලින් Download කිරිම නිස ඔබට ඔබෙ කාලය ඉතුරු වීමක් සිදුවෙනව මෙනම.ඔබට අවශ්‍ය File එක ඉතා ඉක්මනින් Download කර ගත හකි වේ.


1 comment:

  1. Hot Games: Torrent Files Idm වලින් කිරීම >>>>> Download Now

    >>>>> Download Full

    Hot Games: Torrent Files Idm වලින් කිරීම >>>>> Download LINK

    >>>>> Download Now

    Hot Games: Torrent Files Idm වලින් කිරීම >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete