Monday, February 11, 2013

Crysis 3-Coming Soon

                                 Crysis 3 Pc Coming Soon


පරිගනක ක්‍රිඩා ලොලියෙකු වන ඔබ මෙම පරිගනක ක්‍රිඩාව පැමිනෙනතුරු බලාසිටි යන්න පිලිබදව කිසිදු සැකයක් නැත.මෙම පරිගනක ක්‍රිඩාවේ අති විශෙශත්වය වන්නෙ උපරිම ලෙස Graphics යොද තිබීමත් හා මෙම ක්‍රිඩව ක්‍රිඩකයට ක්‍රිඩා කිරීමට සිදුවන්නෙ කිසිදු තැනැත්තෙකුගෙවත් සහය නැතිවය එනම් තමා හමුවේ පැමිනෙන සතුරන් සමග තනිවම සටන් වැදීමට ක්‍රිඩකයාට සිදුවේ.මෙහි ප්‍රදන චරිතය වන්නෙ ප්‍රොෆෙට් නම් ඉතා ඉහල තාක්ශනයකින් යුත් නැනො අදුමක් අදගත් යුද සෙබලෙකි.ඔහුට පැවරී තිබෙන කර්ය්‍ය වන්නෙ ලොකය පිටසක්වල ජීවින්ගෙන් බෙරා ගැනීමකි.මෙහි තවත් අති විශෙශත්වයක් තමා ක්‍රිඩකයාහට ඉහල තාක්ශනයකින් යුත් දුන්නක් ලබා දීම.Crysis 1.2.යන ක්‍රිඩාවල මෙවෑනි අයුදයක් ලබා දී නැත.

Release Date Of  Crysis 3 Pc-2013-02-19

Game Trailer And System Requirements.


Crysis 3 Minimum PC System Requirements
OS: Windows Vista, Windows 7 or Windows 8
CPU: Dual core - Intel Core2 Duo 2.4 Ghz (E6600) / AMD Athlon64 X2 2.7 Ghz (5200+)
RAM: 2GB Memory (3GB on Vista)
GPU RAM: 1Gb Video RAM
GPU: Nvidia GeForce GTS 450 or  AMD Radeon HD 5770
DX: DirectX 11 graphics card         
HD: 20GB Hard drive space, although not confirmed

Crysis 3 Recommended PC System Requirements
OS: Windows Vista, Windows 7 or Windows 8
CPU:Intel Core i3-530 / AMD Phenom II X2 565
RAM: 4GB Memory
GPU RAM: 1Gb Video RAM
GPU: Nvidia GeForce GTX 560 or  AMD Radeon HD 5870
DX: DirectX 11 graphics card 

Crysis 3 Hi-Performance PC System Requirements
OS: Windows Vista, Windows 7 or Windows 8
CPU: Quad core - Intel Core i7-2600k / AMD Bulldozer FX4150
RAM: 8GB Memory
GPU: Nvidia GeForce GTX 680 or  AMD Radeon HD 7970
DX: DirectX 11 graphics card


No comments:

Post a Comment